si.news
148

කැනඩාව: පල්ලිය, සෑම පූජකයෙක්ම අපරාධකරුවෙකු මෙන් සලකයි

2020 වසර සිට කැනඩාවේ කතෝලික සභාව විසින් සෑම පූජකයෙකුටම සිය ඇඟිලි සලකුණු ලබා දීමට බල කරන බවට ලි ජර්නල් ඩි මොන්ට්‍රියල් (Le Journal de Montréal) වාර්තාව ප්‍රකාශ කරයි. තවද සෑම වසර තුනකටම වරක් පොලිස් …More
2020 වසර සිට කැනඩාවේ කතෝලික සභාව විසින් සෑම පූජකයෙකුටම සිය ඇඟිලි සලකුණු ලබා දීමට බල කරන බවට ලි ජර්නල් ඩි මොන්ට්‍රියල් (Le Journal de Montréal) වාර්තාව ප්‍රකාශ කරයි.
තවද සෑම වසර තුනකටම වරක් පොලිස් නිලධාරීන් විසින් පූජකයන්ගේ අපරාධ වාර්තාව පරීකෂා කරනු ලැබේ.
එමෙන්ම, තවත් වැඩිහිටියෙකුගේ අධීක්ෂණයකින් තොරව කිසිම දරුවෙකුව පූජකයෙකු ලඟට යැවීමට ඉඩ ලබා නොදෙයි. පත්‍රිරිකාවට අනුව දරුවන්ගේ පළමු පාපෝච්චාරණය දිනයේ දී දෙමව්පියන් හට තම දරුවන් අසල සිටීමට ඉඩ ලබා දෙයි.
ඡායාරූපය: © Andrew Hedstrom, CC BY-NC, #newsZvbgsvunhn
si.news
125

කීර්තිමත් මොන්සිංඥෝ : පාප්තුමෙකුට මූලධර්මයන් සු‍රැකිය නොහැකි නම් විනය හැසිරවිය නොහැකිය.

ඉතාලි මොන්සිංඥෝ නිකොලා බක්ස් කෙනෙකු වන හා 16 වන බෙනඩික්ට් තුමා සමඟ සමීප සම්බන්ධතවයක් තිබූ එඩ්වර්ඩ් පෙන්ටින් යන දේව මෙහෙකරුවානන් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී එතුමා වර්තමාන පල්ලිය පිළිබඳ ප්‍රකාශ කලේ, " …More
ඉතාලි මොන්සිංඥෝ නිකොලා බක්ස් කෙනෙකු වන හා 16 වන බෙනඩික්ට් තුමා සමඟ සමීප සම්බන්ධතවයක් තිබූ එඩ්වර්ඩ් පෙන්ටින් යන දේව මෙහෙකරුවානන් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී එතුමා වර්තමාන පල්ලිය පිළිබඳ ප්‍රකාශ කලේ, " අපි ඇදහිල්ලේ පූර්ණ අර්බුදයක සිටිමු" යනුවෙනි. බක්ස් ට අනුව කතෝලික පල්ලියේ පවතින වර්තමාන මූලධර්මයේ අරාජයේ මුල්ම ඇඟවුම "බෙදීම" ය. එබැවින් ඔහු කතෝලික නොවන ආකාරයකින් පරිවර්තනය කර ඇති "ද්වේෂසහගත සහ වැරදි" වචන සහ ක්‍රියාවන් නිවැරදි කිරීමට ෆ්රැන්සිස් පාප් වහන්සේගෙන් ඉල්ලා සිටියි.
ඩුබියා කාර්දිනල් හතරට නොකියන්න
බුක්ස් පවසන්නේ "පාප් වහන්සේ විවිධ ආකාරයෙන් සිතන අය සමඟ සංවාදයේ යෙදෙන ලෙසට බිෂොප්වරුන්ගෙන් ඉල්ලා සිටීම ඉතා අගනා වුවත් ඔහුගේ ප්‍රධාන උපදේශකයින් වන කාර්දිනල්තුමන්ලාට ප්‍රථමයෙන් මුහුණ දීමට අවශ්‍යතාවය සලසා නොදීම" බවයි.
ඡායාරූපය: Nicola Bux, #newsHjpcsmiabe
si.news
112

වතිකානුවේ විගණකාධිපති ඉල්ලා අස් වෙයි: මෙහි පසුබිම කුමක් විය හැකිද?

වතිකානුවේ පළමු විගණකාධිපති වන ලිබරෝ මිලෝනි (68) වසර දෙකක් පමණක් සේවය කර, ජූනි මස 20 වන දින කිසිඳු හේතුවක් නොපවසා හදිසියේම ඉල්ලා අස් වී ඇත. තුන් මසකට ඉහතදී ඔහු වාර්තාවන් වල පැවසුවේ, ඔහුගේ මෙම තනතුර කෙරෙහි …More
වතිකානුවේ පළමු විගණකාධිපති වන ලිබරෝ මිලෝනි (68) වසර දෙකක් පමණක් සේවය කර, ජූනි මස 20 වන දින කිසිඳු හේතුවක් නොපවසා හදිසියේම ඉල්ලා අස් වී ඇත. තුන් මසකට ඉහතදී ඔහු වාර්තාවන් වල පැවසුවේ, ඔහුගේ මෙම තනතුර කෙරෙහි ඔහු ඉතා උද්යෝගීමත් බවයි. ඔහුට පැවරී තිබූ වගකීම වනුයේ රෝම කියුරියාහි දෙපාර්තමේන්තු වල සහ වතිකානු ආයතනයන් වල විගණනයන් අධීක්ෂණය කිරීමටයි.
මිලෝනිගේ අස්වීම පි‍ටුපස කාදිනල් ජෝර්ජ් පෙල්ගේ ආර්ථික කමිටුව හා කාර්දිනල් ඩොමිනිකෝ කැල්ගානෝගේ අපොස්තලික දේවස්ථානයේ පරිපාලනය (APSA) අතර ගැ‍ටුමක් ඇති වී ඇති අතර ඊට හේතුව විශාල මූල්‍යමය පරීක්ෂාවන් හඳුන්වාදීමට විරෝධය දැක්වීමයි. මිලෝනි අයත් වූයේ පෙල් කණ්ඩායමට ය.
ෆ්රැන්සිස් පාප් වහන්සේ ප්‍රථමයෙන්ම, පෙල්ගේ ලේඛම් හට ඔහුගේ තනතුර හැර APSA වෙත මාරු කළ ද කෙමෙන් කෙමෙන් ඔහු පෙර තනතුර වෙත පැමිණියේ ය. මිලෝනිගේ ඉල්ලා අස්වීම, ප්රතිසංස්කරණයන් පොරොන්දු වූ පාප් වහන්සේ කෙනෙකුට තවත් නිදසුනක් වන නමුත් ඒවා සිදුවීම ඉහත ආකාරයට සමාන වේ.
ඡායාරූපය: © Storm Crypt, Flickr, CC BY-NC-ND, #newsZjmowwfbtb
si.news
107

රදගුරු තුමාගේ වංචනික ක්‍රියා හේතුවෙන් පියතුමන්ලා 69 දෙනෙකු ඉල්ලා අස්වෙයි.

රුටෙන් (Ruteng), ෆ්ලොරස් දූපත් (Flores Island) සහ ඉන්දුනීසියාවෙහි සිටින පියතුමන් 69 දෙනෙකු ඉල්ල අස්වී ඇත. ඔවුන්ගේ රදගුරු වන හුබ‍ටුස් ලෙටෙන්ග් (58) හට චෝදනා කරනු ලබන්නේ ucanews.com වාර්ථා වලට අනුව, ඔහු …More
රුටෙන් (Ruteng), ෆ්ලොරස් දූපත් (Flores Island) සහ ඉන්දුනීසියාවෙහි සිටින පියතුමන් 69 දෙනෙකු ඉල්ල අස්වී ඇත. ඔවුන්ගේ රදගුරු වන හුබ‍ටුස් ලෙටෙන්ග් (58) හට චෝදනා කරනු ලබන්නේ ucanews.com වාර්ථා වලට අනුව, ඔහු රදගුරු සමුළුවෙන් හා රදගුරු පදවියෙන්ද ඇමරිකන් ඩොලර් 100,000 ණයට ගෙන ඇති බවට සාක්ෂි ඇති බැවිනි. රුටෙන් හි පදවි පියතුමන්ලා 170ක් සිටියි. මෙම රදගුරුතුමාට අනුව ඔහු මෙම මුදළ ණයට ගෙන ඇත්තේ එක්තරා තරුණයෙකු/තරුණියකට ගුවන් නියමුවකු වීමට ඇමරිකාවේ අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය වූ බවයි.
පසුගිය වසරේදී, පදවි පියවරුන් 112ක ගේ මැදිහත්කමෙන් මෙම රදගුරු තුමා තුල කිසිඳු විශ්වසයක් නැති බව පවසමින් හා මෙම රදගුරු තුමාගේ අනියම් සම්බන්ධකමේ ගැහැණියකට මෙම මුදල් යවා ඇති බවට එම පියවරුන් සැක පළ කරති. එහෙත් මෙම රදගුරුවරයා එම චෝදනාව ප්‍රතික්ශේප කර ඇත.
ඡායාරූපය: © Jeffrey Bruno, Aleteia, CC BY-SA, #newsNklvrgavqn
si.news
106

කාර්දිනල් තුමා තහවුරු කරයි : මෙලනියා ට්‍රම්ප්ගේ බව්තීස්මය

ස්ලොවේනියවේ උපන් විශ්‍රාම ලත් කියුරියා කාර්දිනල් ෆ්‍රෑන්ක් රෝඩ් (82) ස්ලොවේනියාවේ වතිකානු ගුවන් විදුලියට පැවසුවේ, ස්ලොවේනියාවේ උපන් මෙලනියා ට්‍රම්ප් ඔහුට පැවසූ ආකාරයට ජූනි 14 දින, එනම් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ …More
ස්ලොවේනියවේ උපන් විශ්‍රාම ලත් කියුරියා කාර්දිනල් ෆ්‍රෑන්ක් රෝඩ් (82) ස්ලොවේනියාවේ වතිකානු ගුවන් විදුලියට පැවසුවේ, ස්ලොවේනියාවේ උපන් මෙලනියා ට්‍රම්ප් ඔහුට පැවසූ ආකාරයට ජූනි 14 දින, එනම් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපන් දිනයේදී ක‍තෝලිකු ලෙස බව්තීස්මය ලැබූ බවයි. රෝඩ්, ඇයගේ නිවැරදි ලෙස සිදු නොකෙරුනු බව්තීස්මය ලැබූ වසර ප්‍රකාශ නොකළත්, ඇයට අනුව සෙව්නිකාවට නුදුරු ඇය ඉපදුනු කුඩා ගම්මනය වන රකා හිදී ෆ්‍රාන්ස් කැම්පා පියතුමන් මඟින් නිවැරදිව සිදු නොකෙරුනු බව්තීස්මයක් ලබා ඇත.
මෙලනියා කොමියුනිස්ට් හා අදේවවාදී පවුලකින් පැවත එන්නෙකි. ඇයගේ පියා යුගොස්ලෝවියාවේ එකම නෛතික පක්ශයක් වන "ස්ලොවේනියාවේ කොමියුනිස්ට් ලීගයෙ" හි සාමාජිකත්වය 1945-1989 දක්වා දැරුවේය. මෙලනියා කුඩා දැරිවියක ලෙස බව්තීස්මය හා සත්ප්‍රසාද වහන්සේ ද ලබා නැත.
ඡායාරූපය: © Ospedale Pediatrico Bambino Gesù, CC BY-ND , #newsErsquiyeij
si.news
107

ෆ්රැන්සිස් මඟින් හියුමැනී විටේ කුණු කූඩයට

රොබර්ටෝ ඩි මෙට්ටි "කොරස්පොන්ඩන්සා රොමෑනා" හි, ෆ්රැන්සිස් පාප් වහන්සේ මඟින් ඇති කළ රහස් කොමිසමේ සිටිනා සාමජිකයන්ගේ නම් ප්‍රකාශයට පත් කර ඇත. ඊට හෙතුව වන්නේ, 6 වන පාවුළු විසින් කෘත්‍රිමව ගර්භනාශය වැළැක්වීම …More
රොබර්ටෝ ඩි මෙට්ටි "කොරස්පොන්ඩන්සා රොමෑනා" හි, ෆ්රැන්සිස් පාප් වහන්සේ මඟින් ඇති කළ රහස් කොමිසමේ සිටිනා සාමජිකයන්ගේ නම් ප්‍රකාශයට පත් කර ඇත. ඊට හෙතුව වන්නේ, 6 වන පාවුළු විසින් කෘත්‍රිමව ගර්භනාශය වැළැක්වීම පිළිබඳව විශ්වීය හියුමැනී විටේ (Humanae Vitae) (1968) යන්න "නැවත අර්ථ නිරූපණය කිරීම" සඳහා ය.
කොමිසමේ සම්බන්ධීකාරක ජිල්‍ෆ්‍රීඩෝ මරෙන්ගෝ (62), රෝමානු සදාචාරාත්මක ජාතික දේවධර්මධරයා ද, අමෝරිස් ලෙයාටිටියාග් ආධාරකරුවෙකු ද සහ සාපේක්ශවාදියකුද වන අතර ඔහුට අනුව මෙය පල්ලියේ ඉගැන්වීම් වලට පටහැනි වේ.
රෝමානු 2වන ජුවාම් පාවුළු ආයතනයේ සභාපති සහ සංගීතඥයෙකු වන මොන්සිංඥෝ පි‍රැන්ගලෝ සිකරි (72), රෝමානු ඉතිහාසඥයෙකු වන ෆිලිප් චෙනොක්ස් (57) සහ ක්‍රිස්තියානි දේවධර්මධරයෙකු වන මොන්සිංඥෝ ඇන්ජලෝ මැෆී (56) මෙම කොමිසමට අයත් අනෙකුත්ම සාමජිකයන් වේ. මෙම පිරිස අයත් වන්නේ සාපේක්ශතාවාදී වර්ණාවලියට ය.
ඡායාරූපය: © Mike Licht, CC BY , #newsXhanjdwgmp